Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Education  / Smart Classroom for Commonwealth Medalist Nethmi Ahinsa’s School

Smart Classroom for Commonwealth Medalist Nethmi Ahinsa’s School

Nethmi Ahinsa, the Commonwealth Games bronze medalist, requested Mr. Dilith Jayaweewa, the Chairman of Derana Media Network, to support her school. Responding to her request, on May 3, 2023, Welpalla School of Giriulla Education Zone received a smart classroom under the Manusath Derana programme to uplift the educational standards of under-resourced schools. KS Environmental Group in Melbourne, Australia, provides financial assistance for this program. Mr. Paul Smith, Managing Director, and Mr. Susantha Aparakka, Chief Financial Officer of KS Environmental Group, pledged to provide six Smart classrooms for the schools lacking teachers and resources.
Teachers, parents, and students expressed gratitude for enabling access to constantly upgrading subject knowledge and global knowledge on par with resourced schools.
Manusath Derana expects to provide the services of highly skilled teachers to these schools via this technology.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම්ලාභී නෙත්මි අහිංසා තම පාසලට සහය වන ලෙස දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතාගෙන් ඉල්ලීමක් කළා. ඇයගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් 2023 මැයි 3 වන දින ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ වෙල්පල්ල පාසලට අඩු සම්පත් සහිත පාසල්වල අධ්‍යාපන ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක මනුසත් දෙරණ වැඩසටහන යටතේ සුහුරු පන්ති කාමරයක් ලබාදෙන ලදී . ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි කේ එස් එන්වයරන්මන්ටල් ආයතනය මෙම වැඩසටහන සඳහා මූල්‍ය ආධාර සපයයි. කේ එස් එන්වයරන්මන්ටල් සමුහයෙහි කළමණාකාර අධ්‍යක්ෂ පෝල් ස්මිත් මහතා සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී සුසන්ත අපරැක්ක මහතා ශ්‍රී ලංකාවේ ගුරුවරුන් සහ සම්පත් අවම පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර හයක් ලබාදීමට මනුසත් දෙරණ හා එක්ව සිටි.
ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන්, සම්පත් සහිත පාසල් හා සමගාමීව විෂය දැනුම සහ ගෝලීය දැනුම නිරන්තරයෙන් වැඩිදියුණු කරගැනීමට ප්‍රවේශයයක් ලබා දීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළහ.
මනුසත් දෙරණ මෙම තාක්‍ෂණය හරහා මෙම පාසල්වලට ඉහළ කුසලතා ඇති ගුරුවරුන්ගේ සේවය සැපයීමටද අපේක්ෂා කරයි.

No Comments

Post a Comment