Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Education  / Smart classroom to St. Lucia’s College, Kotahena

Smart classroom to St. Lucia’s College, Kotahena

The smart classroom given to St. Lucia’s College, Kotahena, by Manusath Derana and K. S. Environmental Group of Melbourne, Australia, was ceremonially opened on April 2, 2024.
KS Environmental Group provided the necessary financial assistance for this and several other smart classroom projects, implemented under the Manusath Derana programme to raise educational standards in under-resourced schools.
The entrepreneur and attorney at law, Mr. Dilith Jayaweera, along with Mr. Paul Smith, Managing Director of KS Environmental Group, Mr. Tony Hawk, Chief Operating Officer, Mr. Susantha Aparakka, Chief Financial Officer, and several other dignitaries, participated in this event.
By providing smart classrooms for under-resourced schools, Manusath Derana hopes to constantly improve subject and global knowledge alongside resource-rich schools and provide access to the services of highly skilled teachers through this technology.

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් මනුසත් දෙරණ හා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි කේ. එස් ඵන්වයරන්මන්ටල් ආයතනය කොටහේන ශාන්ත ලුසියා විද්‍යාලයට ලබාදෙන ලද සුහුරු පන්ති කාමරය පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
අඩු සම්පත් සහිත පාසල්වල අධ්‍යාපන ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක මනුසත් දෙරණ වැඩසටහනක් යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි කේ එස් එන්වයරන්මන්ටල් ආයතනය මූල්‍ය ආධාර සපයන ලදී.
ව්‍යවසායක නීතිඥ දිලිත් ජයවීර මහතා සමග කේ එස් එන්වයරන්මන්ටල් සමුහයෙහි කළමණාකාර අධ්‍යක්ෂ පෝල් ස්මිත්, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ටෝනි හෝක්
‍ප්‍රධාන මූල්‍ය නිලධාරී සුසන්ත අපරැක්ක යන මහත්වරු ඇතුළු පිරිසක්, මෙම අවස්ථාවට සහභාගීවන ලදී.
ශ්‍රී ලංකාවේ ගුරුවරුන් සහ සම්පත් අවම පාසල් සඳහා සුහුරු පන්ති කාමර ලබාදීම මගින් සම්පත් සහිත පාසල් හා සමගාමීව විෂය දැනුම සහ ගෝලීය දැනුම නිරන්තරයෙන් වැඩිදියුණු කරගැනීමටත්, මෙම තාක්‍ෂණය හරහා ඉහළ කුසලතා ඇති ගුරුවරුන්ගේ සේවය ලබාගැනීමට ප්‍රවේශයයක් ලබාදීමත් මනුසත් දෙරණ අපේක්ෂාවයි.

No Comments

Post a Comment