Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Environment  / Sri Lanka Floods

Sri Lanka Floods

Our hearts go out to those affected by the current floods. Manusath Derana visited and provided dry rations to support Kotikawaththa and Wellampitiya flood victims who are displaced and in tough conditions. As always, we can make a real difference by providing essential supplies and relief to those in need.
පවත්නා ගංවතුරෙන් විපතට පත් වූ අප සහෝදර ජනතාව පිලිබඳ ඔබගේ මෙන්ම අපගේත් හදවත් කම්පා වෙයි. කොටිකාවත්ත හා වැල්ලම්පිටිය පරදේශයේ අධික ගංවතුරින් අවතැන්ව දැඩිඅපහසුකාරිතාවයනට හා විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මනුසත් දෙරණින් වියළි සලාක ලබාදීම ඊයේ දිනත් සිදුකරනු ලැබුවා. අප සැමට මෙවන් ආපදා වලදී, අත්යවශ්ය සැපයුම් සහ සහන ලබා දීමෙන් සැබෑ වෙනසක් සිදුකළ හැකිය.

No Comments

Post a Comment