Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Education  / Sweetening the bitter roots of education for children at Meemure Kaikawala Junior School

Sweetening the bitter roots of education for children at Meemure Kaikawala Junior School

Theldeniya, Meemure, Kaikawala Junior School is a very small school in the Central Province, located in one of the most difficult areas in Sri Lanka. The students face many difficulties due to a lack of infrastructure, human, and material resources. As a result of the principal of the school informing Mr. Dilith Jayaweera, the Chairman of Derana Media Network, about the many shortcomings, Manusath Derana came to Meemure Kaikawala Junior School with all the materials requested for the school.
even though students do not have a music teacher. The students at the school entertained us with songs and also made us happy by performing a drama.
Manusath Derana would like to thank Mr. Dilith Jayaweera and all those who gave us the opportunity to provide these materials and equipment while also thanking DSI for providing shoes to these deserving children.

මධ්‍යම පළාතේ තෙල්දෙණිය, මීමුරේ, කයිකාවල කනිෂ්ඨ විද්‍යාලය ශ්‍රී ලංකාවේ ඇති දුෂ්කරම ප්‍රදේශයක අසීරුවෙන් අකුරු කරන දරුවන් පිරිසකගෙන් සමන්විත ඉතා කුඩා පාසලක්. පාසලේ විදුහල්පති තුමා විසින් තම සිසු දරුවන්ට ඇති අඩු පාඩු රැසක් පිළිබඳව දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතාව දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ අද දින මීමුරේ කයිකාවල කනිෂ්ඨ විද්‍යාලයට පැමිණියේ පාසැල වෙනුවෙන් ඉල්ලා සිටි සියලුම ද්‍රව්‍යද රැගෙනයි. සංගීත ගුරුවරයෙකු නොසිටියත් අප ගීතයෙන් පිනවීමටත් නාට්‍යයක් රඟ දක්වා අප සතුටට පත් කිරීමටත් ඔවුන්ගත් උත්සාහය අගය කලයුතුය. දක්ෂතා සපිරි මෙම දරුවන් වෙත එම ද්‍රව්‍ය හා උපකරණ ලබා දීමට අවස්ථාව සලසා දුන් දෙරණ සභාපති, දිලිත් ජයවීර මහතා ඇතුළු සැමටත් පාවහන් ලබාදුන් DSI ආයතනයටත් මනුසත් දෙරණ විශේෂ ස්තුතිය.

No Comments

Post a Comment