Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Environment  / Tree Planting – Plant for the Auspices Time

Tree Planting – Plant for the Auspices Time

On the occasion of the Sinhalese and Tamil New Year, a part of the “Nakatata Pelayak” (Plant for the Auspices Time) program organized by the Sri Lanka “Hadabima” Authority of the Ministry of Agriculture was held at the Derana office premises recently. There, the Honorable Minister of Agriculture and Plantation Industry, Mr. Mahinda Amaraweera, together with Manusath Derana, gave the plants to the Derana staff.

සිංහල දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ ශ්‍රී ලංකා හදබිම අධිකාරිය සංවිධානය කරන නැකතට පැලයක් වැඩසටහනේ අංගයක් පසුගියදා දෙරණ කාර්යාල පරිශ්‍රයේදී පවත්වනු ලැබුවා. එහිදී, ගරු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සැමදා හුස්ම දෙන සොබදමට හිතැති, සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ හා එක්ව දෙරණ කාර්ය මණ්ඩලය වෙත පැල ලබාදීම සිදු කරනු ලැබුවා.

 

No Comments

Post a Comment