Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Education  / World Childrens’ Day – Bus for Sirimavo Primary School

World Childrens’ Day – Bus for Sirimavo Primary School

Today, The World world celebrates world Children’s Day. Mr. Dilith Jayaweera, Chairman of Derana Media Network, wanted to make the children of Madirigiriya Sirimavo Bandaranaike Primary School happy on this day.
On the instructions of Mr. Dilith Jayaweera, a beautifully designed bus was donated to the school today, much to the delight of the children representing the school.
Manusath Derana educational interventions are reaching the far corners of the country to uplift the educational facilities. These actions are heavily contributing to Sri Lanka’s commitment to the United Nations Sustainable

අද ලෝක ළමා දිනයයි. සැම විටම මනුසත් දෙරණ ළමුන්ගේ අනාගත අභිවෘධිය උදෙසා සේවය සලසන මනුසත් දෙරණ දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතාගේ සුවිශේෂී ඉල්ලීමක් අද ඉටුකලා.
එනම් ලෝක ළමා දිනය වෙනුවෙන් දුර බැහැර දුෂ්කර ප්‍රදේශයක් වන මැදිරිගිරියේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රථමික විද්‍යාලයේ දරුවන්ද සතුටට පත් කිරීමයි. දිලිත් ජයවීර මහතාගේ උපදෙස් පරිදී එම පාසලට අලංකාර ලෙස සකස් කෙරුණු බස් රථයක් පරිත්‍යාග කිරීම අද දින සිදු කරන ලද්දේ එම පාසැල නියෝජන කරමින් පැමිණි කුඩා දරුවන් මහත් සතුටට පත් කරමින්.

No Comments

Post a Comment